President's College, Kotte
President's College, Kotte
+94 112892964
අප පාසල නව ලොවට ගැලපෙන Smart School එකක් බවට පරිවර්තනය කිරීම අරමුණු කරගත් වැඩසටහනක් ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමු. එහි පලමු පියවර ලෙස සියලුම දරුවන් ගේ තොරතුරු නවතම තොරතුරු පද්ධතියකට (School management system) එක් කිරීම ආරමිභ කර ඇත. ඒ සදහා දෙමාපියන්ගේ උපරිම සහාය බලාපොරොත්තුවේ.