school-logo

President's College, Kotte
President's College, Kotte
+94 112892964

Student Personal Data

පෝරමය පිරවීමට පෙර මෙහි ඇති උපදෙස් හොඳින් කියවන්න/බලන්න.

අප පාසල නව ලොවට ගැලපෙන Smart School එකක් බවට පරිවර්තනය කිරීම අරමුණු කරගත් වැඩසටහනක් ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමු. එහි පලමු පියවර ලෙස සියලුම දරුවන් ගේ තොරතුරු නවතම තොරතුරු පද්ධතියකට (School management system) එක් කිරීම ආරමිභ කර ඇත. ඒ සදහා දෙමාපියන්ගේ උපරිම සහාය බලාපොරොත්තුවේ.

  1. පහත සඳහන් තොරතුරු නිවැරදිව ලබා දෙන්න.
  2. සියලුම තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතු අතර Capital Letter භාවිතා කරන්න.
  3. එක පංතියක එකම පවුලේ දරුවන් සිටි නම් දරුවන් සදහා වෙන වෙනම තොරතුරු ලබා දිය යුතුයි.
දරුවගේ නම පහත සඳහන් ආකාරයට කොටස් 3 කට වෙන් කර ලබා දිය යුතුයි.
How to add Student Name in this form.  Pls Distribute as follows


වාසගම
පලමු නම
අනෙකුත් නම්



Ex 
Full name : HEWA AMARASEKAGE VIHAS MINDIV AMARASEKARA

Surname : 
HEWA AMARASEKAGE


First Name  :  VIHAS

Other Names : 
MINDIV AMARASEKARA